අනුරාග පුෂ්පය

අනුරාග පුෂ්පය


Unabridged

Sale price $3.25 Regular price$5.00
Save 35.0%
Quantity:
Add to wishlist
  • Cancel anytime!
  • Memberships will renew every month
  • One credit every month on renewal
  • You can spend 1 credit every month to get an audiobook
window.theme = window.theme || {}; window.theme.preorder_products_on_page = window.theme.preorder_products_on_page || [];

බුදු දහම යනු සත්ත්වයා දුකින් පෙළෙන්නේය යන ප්‍රත්‍යක්ෂය මුල් කොට එම සත්ත්වයා දුකින් මුදවාලනු පිණිස බුදුරජාණන් වහන්සේ විසින් ම අවබෝධ කොට ලොවට දේශනා කරන ලද දර්ශනයකි. මෙම අනුරාග පුෂ්පය කෘතියෙහි විශේෂත්වය නම් ගීත කලාව තුළින් බෞද්ධ දර්ශනයෙහි මූලික සිද්ධාන්ත ශ්‍රාවකයාට සන්දේශනය කිරීමට ගත්තා වූ නව ප්‍රයත්නය යි. මෙහි දී චතුරාර්ය සත්‍ය, නාම-රූප, තණ්හාව, හේතුඵල දහම, චෛතසික, විදර්ශනාව සහ නිර්වාණය ආදී මූලික කරුණු ගීත කලාව තුළින් සංදේශනය කෙරෙයි. මෙහි අන්තර්ගත ගීතයන් ආචාර්ය මහේන්ද්‍ර සමරවික්‍රමයන්ගේ ගී පද සංකල්පනාවෙන් සහ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සහ කසුන් කල්හාරයන්ගේ මියුරු ස්වර සුසංයෝගයෙන් විශාරද අමරසිරි පීරිස්, කසුන් කල්හාර සහ සශිකා නිසංසලා යන ජනප්‍රිය ගායක-ගායිකාවන් විසින් ගායනය කෙරේ. බෞද්ධ දර්ශනයෙහි මූලිකාංග ගීතය තුළින් ශ්‍රාවකයාට සංස්පර්ශ කරවීම උදෙසා නිර්මාණකරුවන් දිරි ගැන්වීම පිණිස ද මෙම කෘතියෙහි සාර්ථකත්වය හේතු වේවායි අපි පතන්නෙමු. මෙම කෘතිය රස විඳීම තුළින් සියල්ලන්ටම ඉතා දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!